Font size:
නීල අබරේ තරු වටකර දිලෙන සද ආදර ගගුල නිහඩයි සද පහස ලැබ පුදින කුසුම් පරවී යලි පිපෙනවද සුවදැති රෝස මලකි ගැහැනියගේ සිත සියුමැලි ගතිය තිබුනත් සුවදැති රෝස මලේ කටුවේ විස ඇති බව කුරුත් දනිති ලොවේ ගැහැනුන් කොතරම් සිටියත් අද රුවට රුවේ වරදේ නොබැදෙන ගැහැනුන් සිටිනවද ලොවේ කාලය කා දමනා ආලයකට රැවටී යන්නට එපා ඔබ ගැහැනියකට රැවටී // ගිනි සිළුවක් මෙන් හැම පැත්තට වනේනා ගැහැණිය ගින්නකි ගෑ උන උන තැන දැවෙනා එබැවින් ඔබ හැම මේ ඔවදන් සිතට ගෙන එබැවින් සමගින් විමසිල්ලෙන් ඉදනු මැන කාලය කා දමනා ආලයකට රැවටී යන්නට එපා ඔබ ගැහැනියකට රැවටී //