Font size:
ආදරය කියාදුන් ඇස දෙකට වාවන්න බැරිලු උනු කදුළු කැට ඈ කවුරු වුණත් ඇවැස්ස කමට හිත දෙන්න වුණා නෑනන්ඩියට ආදරය කියාදුන් ඇස දෙකට සිතිවිලි ඔබගේ සෙනෙහස තැවරූ මම යන්තම් වත් නොකලෙමි ඇසුරූ උඹෙ හිතේ තියන් මටවත් නොකියූ (ඒ රහසද ඔච්චරටම නපුරූ)..// ආදරය කියාදුන් ඇස දෙකට.... සැන්දෑ අහසද අද අමාවකයි මං හින්දා ඔබ නිකරුනේ හඩයි රෑ සිහිනෙන් නිරතුරුව ඉකි ගසයි (මට සමාවෙන්න වරද මගෙ නොවෙයි)..// ආදරය කියාදුන් ඇස දෙකට....