හිතුමනාපෙන් ළං වී පෙම් කළේ ඇයි අපි
Hithumanapen Lan Wee Pem Kale Ai Api
Music: අශාන් ප්‍රනාන්දු Lyrics: ඩිලාන් ගමගේ
Font size:
හිතුමනාපෙන් ළං වී පෙම් කළේ ඇයි අපි ඔය හිතින් සමුදී හුඟ කලක් වෙන්නැති ඔබ ලැබුණට වඩා නොලැබුණි නම් හොඳයි එහෙනම් තාම මං තනිකඩයි... හිතුමනාපෙන් ළං වී පෙම් කළේ ඇයි අපි... මහා මෙරක් උසට සෙනෙහස දරා මා ආවා බැරි බර දරා ප්‍රේම කෙරුවා කාටත් වඩා හුමාලෙට පවා මුහුවෙලා ආත්මය පාවලා ඔබ ගියත් වෙන්වෙලා තනිකඩයි තාම මා... හිතුමනාපෙන් ළං වී පෙම් කළේ ඇයි අපි ඔය හිතින් සමුදී හුඟ කලක් වෙන්නැති..... පාළු මනසින් මා විඳවලා මියදෙන්න බෑ තනිවෙලා ආයේ මුණ නොගැහී ඉමු අපි සදා නෑ තරහා ඔබ එක්ක මා ආත්මය පාවලා ඔබ ගියත් වෙන්වෙලා තනිකඩයි තාම මා... හිතුමනාපෙන් ළං වී.....