Font size:
සිහින මායිමෙන් එතෙර වෙලා නව කැදැල්ලකට ඇරයුම් රැවටී ධනයට රුවෙන් වෙලා පෙම පමණද ලෝකෙ උතුම් සිත මිස කය නැහැ ලෝකයේ ආදර මන්දිර තනවම් වයසට එක්වෙන සැම පැයේ වැටහෙයි මාවත දන්නෙම් අද මිස හෙට නැහැ ලෝකයේ ආදර මන්දිර තනවම් තෝරා ගත් මඟ ජීවිතේ වෙනසක් නම් නොකරන්නම්
Singers
Data
Last updated May 2026