Font size:
සංසාරේ පෙර ආත්ම භවයක මහින්ද මාහිමි පහස ලැබූ මේ නගරේ යළි ඉපදෙන්න මා පින් කර ඇත්තේ // තිසා වැවේ වැව් තාවුල්ලේ ඔබ මා මිමිණූ සුපෙම් වදන් අහස් ගැබට මුසු වී යළි මතු වී ආදා භවයෙන් භවයට මගේම වන්නට ඔබ පින් කර ඇතුවා නිල් කෙත්වතු මහ යාය මැදින් සන්මක් කළ අපි හක් සැන්දෑවක ඉසුරුමුණියේ අපි භවුන් වඩා සිත් පහදා භවයෙන් භවයට අපේම වන්නට ඔබ පින් කර ඇතුවා සංසාරේ පෙර ....
Singers
Data
Last updated May 2026