Font size:
මුතු කුඩ ඉහලන මල් වරුසවේ උඩ ඉගිලෙන විට වැහිලේනි එබී බලා රිය කවුලු දොරින් යට ගිය දවසේ දෑස ගියා ඉගිලී අදුරු ලලා සෙංකඩ ගල වැස්සේ දියදහරා පාටයි දේදුන්නේ තෙමී තෙමී ආදර මදු වැස්සේ ගිය දෙදෙනා අද යනවා දෙමංතලේ රිය ඇතුලේ උනුසුම ඹබට දිිදි නහවයි මා රියසක මඩ වතුරේ නෑ හිත රිදුනේ අදත් එදා සිහිවී අපේ සබදකම් නෑ රියසක දන්නේ මුතු කුඩ ඉහලන මල් වරුසවේ උඩ ඉගිලෙන විට වැහිලේනි එබී බලා රිය කවුලු දොරින් යට ගිය දවසේ දෑස ගියා ඉගිලී