Home/Songs/කුළුදුල් මතක පොතේ

කුළුදුල් මතක පොතේ

Kuludul Mathaka Pothe

Font size:
කුළුදුල් මතක පොතේ පිටුවක සිටිය ඔබේ
හදවත රැගෙන ගියේ කවුරුද දන්නේ ප්‍රියේ 
මා ළගින් නුඹ ඉදන් ලියූ මුතුවන් අකුරු වැලේ
මා ද නෙත් මැදුරේ 

හැමදාම ආදරේ වැටක් සේ
දළුලා පිපේ හදවතේ//
මේ මල් ලොවේ සුව දැනේ

කුළුදුල් මතක පොතේ ...

කවදාක ජීවිතේ රුදු ගඟක් සේ
නැවතී රැදේ මතකයේ //
ඒ ගංදියේ නුඹ රැදේ

කුළුදුල් මතක පොතේ ...

Data

Last updated May 2026

Mathaka logoMathaka | මතක

A free, open, community-driven database preserving Sri Lankan Sinhala song lyrics for future generations.

ශ්‍රී ලාංකික සිංහල ගීතය රැකගැනීම සඳහා.

About

  • Open DataODbL
  • Community Maintained
  • 10,501 Songs

© 2026 Mathaka. Data licensed under ODbL.

Open. Accurate. Eternal.