Home/Songs/පූජනීය වූ

පූජනීය වූ

Poojaneeya Wu

Font size:
පූජනීය වූ...... ප්‍රේම ප්‍රාසාදේ......
චන්ද්‍රයා සේ කාන්ති දී පායාලා එන්නම්...//

සුදට සුදේ ගලනා 
ඔබේ කැලුම් දහරේ 
රෑ පෙම් කෝකිලයෝ 
දොඩමලු වෙති රහසේ...//

පූජනීය වූ.../

සඳලුතලා යහනේ 
ශාන්ත හැඟුම් අතරේ 
ප්‍රේමීය චන්ද්‍රාවෝ 
අද ඔබ ලග මිහිරේ...//

පූජනීය වූ.../
Mathaka logoMathaka | මතක

A free, open, community-driven database preserving Sri Lankan Sinhala song lyrics for future generations.

ශ්‍රී ලාංකික සිංහල ගීතය රැකගැනීම සඳහා.

About

  • Open DataODbL
  • Community Maintained
  • 10,501 Songs

© 2026 Mathaka. Data licensed under ODbL.

Open. Accurate. Eternal.