Font size:
ආගන්තුක කුරුල්ලා - කොහෙන්දෝ ඇවිල්ලා අපේ කුඩා කූඩුව ළඟ අඟඅ දඟර ඇයි - බලාගෙනයි අම්ම තාත්තා අපේ - දැන් ළඟ ළඟ එයි උඩ කරණම් බිම කරණම් - මට පේන්නදෝ ඔතරම් රාග තාල ගී කිචි බිචි අහවරයක් නෑ ඒ වුණාට නුඹට මගේ ආදරයක් නෑ කුරුළු තරුණ පැඟිරි වියේ - ඔය දාංගළේ ඔහොමයි ඒ වුණාට හොඳ හැදිච්ච කිරිල්ලියක් මං මගේ හිතේ නැතේ නුඹට ආදරයක් නම්
Singers
Data
Last updated May 2026