පිසදාලා සෝ සංකා පෙම් ගී ගයලා
Pisadala So Sanka Pem Gee Gayala
Font size:
පිසදාලා සෝ සංකා පෙම් ගී ගයලා ඈ උන්නා මගේ ලොකේ ළංවී බැඳීලා මා දමා ආයේ නම් යන්නෑ කියාලා මා දමා ආයේ නම් යන්නෑ කියාලා // ආශා දෑසේ රැන්දු සිහිනේ මේ සැන්දෑවේ නාවේ සොයලා වෙන්වී රහසේ ගියදෝ මන්දා මා දමා හසරැල් නිවාලා මගේ ලෝකේ වියෝගේ සංතාපේ මවා ආදරේ පිසදාලා .... හෝ .. මා හඬවයි මේ පෙම් වේදනා කෝ ඒ මා සැනසූ මල් හිනා මායාවේ සිහිනේ සේ මැකී ඈ ගියෙදෝ සෝ ගිනි රන්දා පිසදාලා ....
Singers
Data
Last updated May 2026