Font size:
(ආදරියේ රුචිරාණනියේ ලියලනවා තව තව ශෝකේ වැලපෙනවා මා අද හිරගේ...//) ආදරියේ රුචිරාණනියේ මගෙ ආදරියේ සුව නින්දේ රස සිහින වැලේ එතිලා හමනා සුළඟද මේ එන්නේ කවදද ඇයගේ මුව කමලේ ඔද වැඩෙන සිනා රසයේ ගිලිලා යලි මා සැනසෙන්නේ ආදරියේ රුචිරාණනියේ ලියලනවා තව තව ශෝකේ වැලපෙනවා මා අද හිරගේ ආදරියේ රුචිරාණනියේ මා හා ඇයි මේ සතුරු නල මැද කඳුළු පෙරා සිහලුන් මේ ලොවේ නෑ නෑ ළත වෙන්නේ බල පා තෙද පා දැඩි එඩි පා මේ යදම් කඩා පුපුරා යන සේ කකියා ඇයි රුධිරේ ආදරියේ රුචිරාණනියේ ලියලනවා තව තව ශෝකේ වැලපෙනවා මා අද හිරගේ ආදරියේ රුචිරාණනියේ