Font size:
ඒයි මොකද මාව කෑවේ මෝඩ මදුරුවෝ ඒකයි මම නියපොතු වලින් කෙනිත්තුවේ උඹේ ඔලුව... නුඹට රිදුණා වගේ තමයි මටත් රිදුණේ ඒ වෙලාවේ// මෙච්චර කල් ගෙදර ඉඳන් බණ පදයක් අහලා නැද්ද බොන්න වතුර ළිං වල ඇති කන්න ආහාර තැන තැන ඇති මොකද මගේ ඇඟේ වහලා මේ විදිහට වද දෙන්නේ// උකුළු මකුළු මදුරුවන්ට විෂ දළ ඇති වෙන්න එපා මහ විසකුරු දළ තිබුණත් අනුන්ට වද දෙන්න එපා...//