මගේ ආදරේ තරම්
Mage Adare Tharam
Music: ප්‍රියන්ත නාවලගේ Lyrics: ශෙහාන් ගලහිටියාව
Font size:
මගේ ආදරේ තරම්/// දන්නවා නම් ඇයි කඳුළු ඇස් දෙකේ ඔය තරම් මම දුන්නු පෙම් හැඟුම්/// නෑ යළි අරන් නොහඬන්න මා ආදරෙයි රත්තරන්.... අහම්බෙන් ඇවිත් ළංවෙලා වෙනස් කලා මගේ ජීවිතේ දුරස් උනොත් ඔබ නොසිතනා ලෙසින් මියැදේවී මා ඔබ නැති උනොත් සොවින්.... මගේ ආදරේ තරම් .... හීන ඇස් වලින් බල බලා මතක් කළා මට ආදරේ දුරස් උනොත් ඔබ නොසිතනා ලෙසින් මියැදේවී මා ඔබ නැති උනොත් සොවින්.... මගේ ආදරේ තරම් ....
Singers
Data
Last updated May 2026