Font size:
අතුරු මිතුරු දඹදිවතුරු ඇඟිලි ගැනපු පොඩි දෑතට මහ බර වැඩ තව හුරු නෑ වලව්වේ හාමු අනේ පුංචි දුවට උරණ නොවෙන් වලව්වේ හාමු...// දාන පාරමිතා පිරූ වෙසතුරු රජු ලෙසින් නොවේ// මගේ බාල දෝනිව මම මැදුරට එව්වේ අනේ සමා වෙලා අසනු මැනවි වලව්වේ හාමු... අතුරු මිතුරු දඹදිවතුරු... බක්කි කරත්තයක නැගී අකුරට යන බේබිලා දැක// පුංචි දුවගේ කැකුළු සිතත් හඬා වැටේවි අනේ සමා වෙලා අසනු මැනවි වලව්වේ හාමු... අතුරු මිතුරු දඹදිවතුරු...//
Singers
Data
Last updated May 2026