Home/Songs/මේ වගේ ආදරයක්

මේ වගේ ආදරයක්

Me Wage Adarayak

Music: චිත්‍රාල් සෝමපාල Lyrics: ජී.ඒ. චන්ද්‍රාල් ෆොන්සේකා
Font size:
වසන්නයේ මල් පිපිලා
හදවතේ පතුලින් ආ
සුවඳක් වෙලා විසිරීලා

මං ආදරෙයි - නුඹට මගේ ආදරී
එදා පටන් - හදේහි රැඳුණු ඒ රුවේ
අපගේ හදේ - තිබු ආදරේ
තාමත් තියේ

නිරන්තරේ මා හා ළඟින්
සිව් මංසලේ ගිය මාවතේ
සිටියා ළඟින් දෑතේ වෙලී
සුවඳක් වුණා වෙලිලා පෙමින්

මං ආදරෙයි නුඹට මගේ ආදරී.../

මං ආදරෙයි නුඹට මගේ ආදරී
එදා පටන් හදේහි රැඳුණු ඒ රුවේ
සුන්දර ආදරේ අපි ගයමු අපි ගයමු
ලොවටම කියමු ලොවටම කියමු
ඔබෙ ආදරේ සදහට මාගෙයි
මෙතුවක් භවේ....
Mathaka logoMathaka | මතක

A free, open, community-driven database preserving Sri Lankan Sinhala song lyrics for future generations.

ශ්‍රී ලාංකික සිංහල ගීතය රැකගැනීම සඳහා.

About

  • Open DataODbL
  • Community Maintained
  • 10,501 Songs

© 2026 Mathaka. Data licensed under ODbL.

Open. Accurate. Eternal.