මං පතනවා(සමු අරන් යා යුතුයි)
Man Pathanawa(Samu Aran Ya Yuthui)
Music: අශාන් ප්‍රනාන්දු Lyrics: ඩිලාන් ගමගේ
Font size:
සමු අරන් යා යුතුයි දුක ඉතින් මට හුරුයි හෙට ඉදන් මට ඔයා නොලැබුනත් ආදරෙයි ඔබ හොදින් ඉන්න ඕනේ එය තමයි සතුට මාගේ මං වගේ කෙනෙක් නැවතත් යලිත් මුණගැහේවා කියා මං පතනවා මේ මට වඩා ඔබට ආදරේ ඇති කෙනෙක් ලැබේවා කියා දවසක් හරි මට ආදරේ කලා මේ ලෝකේ කාටත් වඩා නොලැබීම මගේ ඔබ මගහැරී ගියේ කලකිරුන මට මා කෙරේ ඔබ හොදින් ඉන්න ඕනේ එය තමයි සතුට මාගේ මං වගේ කෙනෙක් නැවතත් යලිත් මුණගැහේවා කියා මං පතනවා මේ මට වඩා ඔබට ආදරේ ඇති කෙනෙක් ලැබේවා කියා මගකදී හරී මේ අප හමුවනත් මග හැරලා යන්නට එපා ඉරණමයි අපේ අපි අපෙන් වෙන් කරේ කලකිරුන මට මා කෙරේ ඔබ හොදින් ඉන්න ඕනේ එය තමයි සතුට මාගේ මං වගේ කෙනෙක් නැවතත් යලිත් මුණගැහේවා කියා සමු අරන් යා යුතුයි දුක ඉතින් මට හුරුයි හෙට ඉදන් මට ඔයා නොලැබුනත් ආදරෙයි ඔබ හොදින් ඉන්න ඕනේ එය තමයි සතුට මාගේ මං වගේ කෙනෙක් නැවතත් යලිත් මුණගැහේවා කියා මං පතනවා මේ මට වඩා ඔබට ආදරේ ඇති කෙනෙක් ලැබේවා කියා