ඔයා දුන්න දුක
Oya Dunna Duka
Music: චන්දන වල්පොල Lyrics: දිලංක ගයාන්
Font size:
ඔයා දුන්න දුක මේ පපුවේ මං තාම හිර කරන් මැරි මැරී උපදිනවා මං තව කල්ප කාලයක් හිමි වෙන්නෙ නෑ මට ආයේ ඔබ කවමදාකවත් ඔබ එන්න ඉන්නවා මං යළි මග බලන්... දුක වැඩි වෙලා මේ දෙනෙතේ තව හඬනවා අහසක් තරම් පෙම් කළ ඔබ නැති වුණා වෙන් වෙන්න බෑ මට නම් මගේ පණ වගේ ඔයා ඉස්සර වගේ එනකල් මං ඉන්නවා බලා... ඔයා දුන්න දුක මේ පපුවේ මං තාම හිර කරන් මැරි මැරී උපදිනවා මං තව කල්ප කාලයක්... ගැස්මන් පවා හදවතේ ඔබ පතනවා සතුටින්ම ඉන්න හැමදා දිවි ඇතිතුරා වෙන් වෙන්න බෑ මට නම් මගේ පණ වගේ ඔයා ඉස්සර වගේ එනකල් මං ඉන්නවා බලා... ඔයා දුන්න දුක මේ පපුවේ...