Home/Songs/ඔබ සුමුදු නෙත්

ඔබ සුමුදු නෙත්

Oba Sumudu Neth

Music: අමරදේව W D
Font size:
ඔබ සුමුදු නෙත් කැළුම් සපැමිණ ගැටීලා - මා ඇසි පියේ
පතිත වුනා - මහනෙල් පතක් සේ - නිසල රැය මත විල් ජලේ
ඔබ සුසුම් රේණු පවනට මුසු වුනා
පතිත වුනා -  මහනෙල් පතක් සේ - නිසල රැය මත විල් ජලේ

නිල් මානෙල් මල් පහසින - කැළඹී යයි මා හද විල
ඉවුරු බදියි නිබඳ  යදින - මුදු පෙණකැටි සෙනෙහසේ
ඔබ සුසුම් රේණු පවනට මුසු වුනා
පතිත වුනා -  මහනෙල් පතක් සේ - නිසල රැය මත විල් ජලේ

Data

Last updated May 2026

Mathaka logoMathaka | මතක

A free, open, community-driven database preserving Sri Lankan Sinhala song lyrics for future generations.

ශ්‍රී ලාංකික සිංහල ගීතය රැකගැනීම සඳහා.

About

  • Open DataODbL
  • Community Maintained
  • 10,501 Songs

© 2026 Mathaka. Data licensed under ODbL.

Open. Accurate. Eternal.