කවියක් වී තොල්පෙති මත මුමුනන්න
Kawiyak Wee Thol Pethi Matha Mumunanna
Font size:
කවියක් වී තොල්පෙති මත මුමුනන්න හෙමි හෙමිහිට ඔබ මගෙ තුරුලට එන්න දසුනක් වී නිදිබර නෙත් ඇහැරන්න සද සාවී ඔබ හද කුටියට එන්න // ප්‍රේමය සුන්දර සිහිනෙකි හැමදාම තනුවකි ගීයකි මිහිරිය රැදුනාම සංසාරෙම සුවද දේවී බැදුනාම සද දෙව්දුව යන්න එපා නොකියාම කවියක් වී .... කදුළු තාම නෙතු අද්දර නොදැනේද බිදුනුදාක මට තරවටු නොමදේද රිදුම් එපා පෙම් කල සිත කිසිදාක ඉන්න ළගින් සද දෙව්දුව හැම රෑක කවියක් වී ....//
Singers
Data
Last updated May 2026