Font size:
ආවා සේ ඈ දුර ගියා ආරාධනා ගිලිහුනා කඳුලේ හීතලේ සුසුමේ රඳවලා අඳුරේ මා තබා සඳ සේ බැස ගියා ආවා සේ ඈ දුර ගියා ආරාධනා ගිලිහුනා එකම මගක ගිය ඒ කාලේ පැතුම් අතුරලා සඳට කී කථා තනිවේවී... හැඟුම් ගොළුවෙලා... // නුඹගේ මුදු ගී රාවේ නොව ඒ හද වීණාවේ රුව නෑ නෙතු මානේ නුඹ නෑ නැවතිලා කඳුලේ හීතලේ සුසුමේ රඳවලා අදුරේ මා තබා සඳ සේ බැස ගියා ආවා සේ ඈ දුර ගියා ආරාධනා ගිලිහුනා
Singers
Data
Last updated May 2026