සඳටත් හොරා පිපි කුමුදක් ලෙසින්
Sandatath Hora Pipi Kumudak Lesin
Font size:
සඳටත් හොරා පිපි කුමුදක් ලෙසින් මලටත් හොරා රැඳි සුවදත් ලෙසින් හිතටත් හොරා ආ හැඟුමක් ලෙසින් නෙත නොපියා රැදී ඉමු ලංවී ඉතින් .... ලංවී ඉතින් මුඩුබිම් තෙමා ආ ගඟුලක් ලෙසින් තුරු හිස් වසා ආ කුසුමක් ලෙසින් දියඹේ පිපී ආ පියුමක් ලෙසින් සසරේ බැඳී ඉන්න ලංවී ඉතින් .... ලංවී ඉතින් සඳටත් හොරා .... දිවි මං සලේ දිලි පහනක් ලෙසින් හද ගී පොතේ රැඳි ගියක් ලෙසින් රෑ ආකහේ තනි තරුවන් ලෙසින් සසරේ බැඳී ඉන්න ලංවී ඉතින් .... ලංවී ඉතින්
Data
Last updated May 2026