සංසාර සිහිනයේ පින්සාර මතකයේ
Sansara Sihinaye Pinsara Mathakaye
Music: මිරාන් තරිඳු Lyrics: වසන්ත විජේකෝන්
Font size:
සංසාර සිහිනයේ පින්සාර මතකයේ මං තාම සොයනවා නුඹ පෑව ආදරේ රැන සමනල පාට දේදුනු හීනයකි මට ආදරේ හීනයකි මට ආදරේ සුදු සේල මාරුතේ මල් පාර කෙලවරේ මං තාම ඉන්නවා නුඹ ඒවි යැයි කියා හීන කැන්දන දෑසේ සැඟවුන ගීතයකි මට ආදරේ ගීතයකි මට ආදරේ හිත කෝලකම් කලා මනලෝල බැල්මෙන් සඳ සේම පායා රැයේ දුර ඈත පෙම් සිනා ලග පාත පායලා තරු දෑස සඟවලා මගෙ හිතම මත් කලා දුක් සෝකසංකා මියදිලා දුර ගියා ලංවීලා සෙනෙහේ සුවේ අපි අපිට ලංවෙලා පැතු පැතුම ඉටු වෙලා කුල ගේක නැවතිලා මගේ ලෝකේ නුඹ වුනා සංසාර සිහිනයේ ....
Singers
Data
Last updated May 2026