Font size:
ඔබ මට හිමි නෑ ඔබට මෙමා හිමි නෑ එනමුදු සමුගෙන යන්න හිතක් නෑ කඳුළැලි සඟවා ඔබ දෙනෙතේ // සිහිනයකින් රැදි පැතුමක් සේ ඔබ අහිමි සෙනෙහසේ සුවඳ දැනේ // ගතින් නොබැඳුනද දෙහදක බැඳි පෙම සසරේ හමුවේ භවෙන් භවේ ඔබ මට හිමි ..... ආදරයෙන් බැදි අප සිත් හඬවන කිසිවකු හිටියද ලොව හමුවේ // සියුමැලි ඔබ වත හිනැහෙන සඳවත අමතක කරනට හැකි ද ලොවේ ඔබ මට හිමි ..........
Singers
Data
Last updated May 2026