Font size:
රූං ගාලා ගමට යන්න නිවාඩුවක් එනවා ඔන්න......... කඳු ලඳු දිග ඇවිද යන්න ඇළට දොළට පැන නටන්න.... රූං ගාලා ගමට ........ බටිති කුරුලු ගී අහන්න ලොකු නැන්දගෙ කැවිලි කන්න// හඳ එලියේ මිදුලේ ඉන්න ආසයි කජු ගස් නගින්න.....
Singers
Data
Last updated May 2026