Font size:
ඔය රූ සෝභා හදේහි මාගේ ඇඳුනා ළඳුනේ ඇඳුණා ලියා දීලා නොකියා කීදේ දැනුනා ලඳුනේ දැනුණා ....... රෑ තුන් යාමේ මා නිදා නෑ නිදි නෑ ඒ රුව දෑසේ පාවේ නෑ තනි නෑ // ඇයගේ සෙනෙහේ සුවදේ රැඳිලා දිවා රෑ ලතවේ සහනේ පතාලා තව තව මා සිත වාගේ ඈ සිත මා ගැන දෝ ජීවිත කාලේ ඈ යළි එමුවෙයි දෝ // අඳුරේ සුසුමේ උරුමේ ගැලපී සැඟවී වෙන් වී යයි දෝ මගදී .......
Singers
Data
Last updated May 2026