Font size:
බහ තොරන බාලපුතුට මල් මාලාවක් උක් සකුරු තෑගි ලැබේ ඉවසීමෙන් අඳිනු පලා පොල් අකුරු// සරසවිගේ වරම් ලැබෙනු! සුවඳ තිපින පත් නා කොළ මත සෙනේ ඔතා නෑදෑ කැල දෙක් බහ තොරන බාලපුතුට මල් මාලාවක් උක් සකුරු තෑගි ලැබේ ඉවසීමෙන් අඳිනු පලා පොල් අකුරු// කිරි මුසු බත් රඹකැන් හා කැවුම් කැවිලි සුවඳේ අනාගතේ නැණ නුවනට මිහිරි සිහින විහිඳේ// බහ තොරන බාලපුතුට මල් මාලාවක් උක් සකුරු තෑගි ලැබේ ඉවසීමෙන් අඳිනු පලා පොල් අකුරු//
Singers
Data
Last updated May 2026