Home/Songs/යාම බෑ ඈ දාලා

යාම බෑ ඈ දාලා

Yama Ba Aea Dala

Font size:
යාම බෑ ඈ දාලා හර්දේ වේ ආලේ බොහෝමවේ
ප‍ද්‍මාවතී ශ්‍රීකාන්ත සේ රූ
ඒ..ඒ..ඒ.. යාම බෑ ඇ දාලා
හර්දේ වෙ ආලේ බොහෝම වේ
පද්මවතී ශ්‍රීකාන්ත සේ රූ
රුව දැක ඈගේ කොයිලෙස යාමි ඈ හැරා//
කැන්දගෙන යන්නේමි ප‍ද්‍මාවතී සත්තකයි//
යාම බෑ ඈ දාලා...

දැක්මෙන් ඒ මු ගීයෙන් මන් දැන් ක්ලාන්ත වී
ක්ලාන්ත වී ලය කම්පාවී
ගීයෙන් මන් දැන් ක්ලාන්ත වී සුන්දරී....
දිවියයි නියතයි අත්වූවොත් රූප ශ්‍රියාවන්තීයේ//
ප‍ද්‍මාවතී ශ්‍රීකාන්ත සේ රූ
යාම බෑ ඈ දාලා...//
Mathaka logoMathaka | මතක

A free, open, community-driven database preserving Sri Lankan Sinhala song lyrics for future generations.

ශ්‍රී ලාංකික සිංහල ගීතය රැකගැනීම සඳහා.

About

  • Open DataODbL
  • Community Maintained
  • 10,501 Songs

© 2026 Mathaka. Data licensed under ODbL.

Open. Accurate. Eternal.