Font size:
පා සළඹ සලා නුඹ නටන රටා දිගු වරළ සැලේ සුව පවන් සලා රන් ළැමද සැලේ පා රිද්ම සලා ඔබෙ රුව දිලිසේ මා දෑස පිනා පා සළඹ සලා නුඹ නටන රටා දිගු වරළ සැලේ සුව පවන් සලා රන් ළැමද සැලේ පා රිද්ම සලා ඔබෙ නිතඹ පෙනේ මා දෑස පිනා… පා සළඹ සලා... (අනුරාගී දෑසින් ඔබ හෙලනා බැල්මන් මා උමතු කරයි දැන් දෙව්ලිය ඔබ මනරම්...//) පා සළඹ සලා... පා සළඹ සලා නුඹ…