ආසයි ළඟින් ඉන්න
Asai lagin Inna
Music: ලකී දේව Lyrics: ලකී දේව
Font size:
ආසයි ළඟින් ඉන්න ආසයි ලෝභයි දමා යන්න ලෝභයි (මගේ නෙමෙයි උනත්...//) (යන්න දෙන්න බෑ...//) ආදරෙයි ඈ තරහා වුණාවේ නෑ සිතන්නේ මං හංස දූවතියක් කියා ලෝකයා කියයි ඈ බලා හිඳියි කියා ඔබ හෙමින් කියයි ඒ වුණාට මං ඔයාට ආදරෙයි..... ආසයි ළඟින් ඉන්න ආසයි.... ලා හිරු නැගේවි නෑ සිතන්නේ මං හිරු නැගේවී සඳ බසිවී තව දිනක් ගෙවෙයි ඈ නොදුන්න ආදරේ මගෙන් ලැබේ කියයි ඒ නිසාම මං ඔයාට ආදරෙයි ආසයි ළඟින් ඉන්න ආසයි....