Font size:
කැළඹේ තරංගා ගිනි සාගරේහි මැකිලා අපේ රූප චායා දවසක් සැදෑවේ අපි මූදු වැල්ලේ කැන්දා වූ ඒ ප්‍රේම චායා කාලය ඉගිල්ලී කඳුලෙන් ලියා දුන් සැමරුම් අපේ ආදරේ යයි මැකි සුසුමක් සසුළං වී හමනා රැයේ ඔබගේ සුගන්දේ යන්නම් දෑතේ මේ පාළු රෑ කැලඹේ තරංගා ..... අප දෛවයෝගේ ඉරණම් මෙසේ නම් අපි නාඩමු ජීවිතේ මංපෙතේ අපරාජිතයි කී ප්‍රේමෙන් බැදී දිනුවේද කවුරුන් කවදාක හෝ ඉතිහාසේ
Singers
Data
Last updated May 2026