Font size:
රන් තාරකා පීදිලා රැයේ හසරැල් මවා සිහින කුමරියේ නොසැලී මා නුවන් පිබිදී ආදරෙන් මේ විමානයේ රන් තාරකා පීදිලා රැයේ හසරැල් මවා සිහින කුමරියේ ගී හඬක් පාවුණා නිල් වළාකුලේ ඒ හඬේ මා පැතුම් පාවෙලා ගියා මා සොයා එන්නෙදෝ මා හා සිනාසී හිඳිමී මා බලා රන් තාරකා ... රෑ සඳේ චාරිකා විල් තෙරේ රැඳී ප්‍රේමයේ චේතනා පීදිලා හදේ සෑමදා ඉන්නෙදෝ මා හා සිනාසී රකිමී සැමදා රන් තාරකා ...
Singers
Data
Last updated May 2026