වෙස්සන්තර බිසෝ නුඹව දන් දෙන්න බෑ
Wessanthara Biso Nubawa
Font size:
වෙස්සන්තර බිසෝ නුඹව දන් දෙන්න බෑ නාටකේ රූ සෝබා අලංකාරෙ උන්මාද වේ මීවිතේ රන් පුන්සඳ වැනී බිසොවුන් රූ සිරී නැතිදා පලක් වේද සිංහාසනෙන්...// මන්දාරමේ දේදුන්න සේ පායාවි ඈ නාඩගම් මණ්ඩපේ රෑ තුන් යමේ මේ රංඟනේ ආනන්දයේ ප් රීති ඝෝෂා නැගේ රජ මාලිගේ සම්පත් හැරා මා හා ගිය සේම දුර මාවතේ සසරේ සදා පෙරුමන් පුරා ආලෙන් බැඳී ඉන්න මගෙ දේවියේ
Singers
Data
Last updated May 2026