මා ප‍්‍රාර්ථනා ආසාවෝ
Ma Prarthana Aasawo
Music: ප්‍රේමසිරි කේමදාස Lyrics: ධර්මසිරි ගමගේ
Font size:
(මා ප‍්‍රාර්ථනා ආසාවෝ ආරාධනා ඇසුනාදෝ පෙර ආත්මයේ පැතුවාදෝ මේ ආත්මයේ හමුවේදෝ...//) දිලි දිලි දිලි දිලිසී නුරා කැන් දිලේ සැලි සැලි සැලි දෙතොලේ සිනාකැන් සැලේ රැඳි රැඳි රැඳි තුරුලේ වෙලී පෙම් බඳේ බැඳි බැඳි බැඳි වැසෙමී සදාකල් ප‍්‍රියේ මනහාරී වනරේඛා යායේ පාවේ මධුලෝලී බිඟු රෑලේ පෙම් ගී රාවේ මා ප‍්‍රාර්ථනා ආසාවෝ….// පෙණ රැලි රැලි විහිදී පැතුම් සාගරේ දිය සුළි සුළි කැරකී හැඟුම් යා කෙරේ රස සිතුවිලි අතරේ සුපෙම් මාවතේ ඔබ අතගෙන ගෙවමී යොවුන් ජීවිතේ රසකාමී අනුරාගී වූ පෙම් ලෝකේ මධුරාවී ඔබ මාගේ මේ සංසාරේ මා ප‍්‍රාර්ථනා ආසාවෝ….// (මේ ආත්මයේ හමුවේදෝ...///)