හේනක් රකිද්දී නෑනා සිහිවී
Henak Rakiddi
Music: සංගීත් වික්‍රමසිංහ Lyrics: විකුම්ප්‍රිය පෙරේරා
Font size:
සිටවු ඉනි පැලවෙන ඇල්හේනේ වගුරා දහදිය දිවා රැයේ අස්වනු පිරිලා ඇත ගම මගේ නෑනේ අපෙ පෙම ඇයිද ලතවෙන්නේ ඉඩෝරයේ වස්දඬු රාවය - ඉනිවැට අස්සෙන් ඔබේ පැලට - එබිකම් කර එනවද? පිංකම් පොලේදී - බැඳි ඇට මාලෙට වස්දොස් මැකිලා - නැකතත් ඒවිද? විල්ලුද පලසක් - මොකද නෑනට ඉහිරුණු ගෝමර - ඇත්තෙය බඳවට විසකරු නා සපු - ගැවසේ ගම් මැද මොරමල් වාරෙත් - ඇවිල්ලා බැද්දට
Singers
Data
Last updated May 2026