Font size:
දැන් දැන් අම්මා ඒවී සිතමින් බලාඋනෙමු අපි මෙදුකින් මිදෙන්ට නාවත් මැනවැයි සිතේය දැන්නම් අප විඳිනා දුක්පීඩා බලන්න...// දැන් දැන් අම්මා ඒවී සිතමින්... තුන් සිතකින්වත් සිතුවද අම්මා පලවැල නෙළන්ට ගිය ඒ වේලේ පෙරලා ආවිට පලවැල අරගෙන දෑසට දකින්ට නොලැබෙන වග අප...// දැන් දැන් අම්මා ඒවී සිතමින්...
Singers
Data
Last updated May 2026