මේ හිතේ එල්ලිලා
Me Hithe Ellila
Music: රධීෂ් වැන්දබෝනා Lyrics: ඩිලාන් ගමගේ
Font size:
මේ හිතේ එල්ලිලා පෙරදා. ඇවිදින් මා ලයේ දැවටිලා මා හැර වෙන කෙනෙකුගේ වෙලා ඉන්නේ කොහොමදෝ ඔයා කඳුළු වෑහෙනා නෙතු දිහා බලන්න මොහොතකට ලන්වෙලා හෙමිහිට පපුව මත කන තියා අහන්න ආදරේ තරම් දුක දරාගන්නට හිත හයිය නෑ හිත හදාගන්නට කොහොමටත් බෑ නාඳුනන සේ මග හැර යන්න බෑ තවත් හිතකට හිමිවෙන්න බෑ මේ හිතේ එල්ලිලා පෙරදා .../ මා වෙනුවෙන් මට මැවු සෙනේ හමුවීලා මග හැරී ගියේ ආයෙත් ඔබ මා වෙත එනකන් තනිකඩව සිටී ඔබ කොහෙද ප්‍රියේ මේ හිතේ එල්ලිලා පෙරදා .../