Font size:
මා තොටින් එන උතුරු සුළඟේ ගිනි සිඹින මුඩු පල්ලියේ දෑස් අග මුතු කඳුළු හංගන සරෝජා මගෙ නංගියේ වෙඩි හඬට පොඩි අකුරු ඇදවෙයි මක්කරන්නද පැංචියේ ගුරුතුමී මා සිසුවියයි නුඹ ඒත් අපි එක පංතියේ කරවටින් අත දමා හිනැහුළණු කෝ නුඹේ යාළුවන් දයාවක් නැති ලෝකයක් දැක උන් ගිහින් පැන මායිමෙන් තාත්තා හීනෙන් ඇවිත් අත වනන තුරු කදවුරු දොරෙන් කාටවත් නැති දුවේ කවුරුත් නුඹ රකීවිද සෙනෙහසින් මන්දිරේ දොර නුඹව කැදවයි බේබිලා හඩනා හඩින් මායිමේ වැට අඩගසයි හෙට අවි දරා රකිනා ලෙසින් දමා ගොදුරට කෙලෙස යන්නද ඒත් යන්නට වෙයි ඉතින් වරක් දැක හිත නිවාගන්නට දුවේ ඩිංලක් හිනැහියන් මා තොටින් එන......
Singers
Data
Last updated May 2026