Font size:
මායාවී පායාවී පමාවී....// ඉඩෝරයේ නගර කොනේ අයිෆල් සීමාවේ ඔබව පෙනේ ප්‍රංශ යුවතියන් හදේ කොණ අරන් ලිලී මල් සුලං මීදුමෙන් වහන් (මායාවී පායාවී පමාවී....//) ෆ්‍රෑන්ක් මිටි ගණන් යුරෝපයේ ඉඳන් හම්බ කරන මගේ කර පිටින් (යන්න එනවනම් ඇයිද නෙතු පියන්)...// බලා නොයින් තවත් කල් අරන්..... ඉඩෝරයේ .... මායාවී පායාවී පමාවී....// රයින් ගඟ කොනින් පෙම් හසුන් අරන් යන්න එන්න මොකද්දෝ හෙයින් (කියන නෙතු පියන් අහනවද ඉතින්)...// ශ්වේත වර්ණ කරලියේ ඉඳන්..... ඉඩෝරයේ ...//
Singers
Data
Last updated May 2026