මේ සුබ උපන්දිනේ
Me Subha Upandine
Music: සරත් දසනායක Lyrics: කරුණාරත්න අබේසේකර
Font size:
Happy Birthday to you Happy Birthday to you Happy Birthday my darling Happy Birthday to you (මේ සුබ උපන්දිනේ තුටින් සිනා පාලා ආසිරි පැතුම් ලබා විනෝදමත් වීලා සැපෙන් දිනේ... ඕ මයි ලව්)...// (දෑස පාලා දී සුපෙම් සිනා මේක රෑකී මතු මතක් වෙනා)..// මල් ලතා ගොතාලා වාසනා ඉන්න ලහිරු වාගේ පායලා සැපෙන් දිනේ... ඕ මයි ලව්... මේ සුබ උපන්දිනේ තුටින් සිනා පාලා ආසිරි පැතුම් ලබා විනෝදමත් වීලා සැපෙන් දිනේ... ඕ මයි ලව්... (සිතන පතන දේම ඉටුවෙලා දකින සිහින වැල් සැබෑවෙලා)...// මිහිරි මධුර ලොවක පාවෙලා ගඟමු ලලිත සුවඳ නෑවිලා සැපෙන් දිනේ... ඕ මයි ලව්... මේ සුබ උපන්දිනේ තුටින් සිනා පාලා ආසිරි පැතුම් ලබා විනෝදමත් වීලා සැපෙන් දිනේ... ඕ මයි ලව්... (තබන තබන පයට පෙළ ගැසී සුමුදු සිනිඳු පියලි වැසි වසී)...// සවන පිනන මධුර ගී ඇසී ඔබට සිසිල සිසිල වැසි වසී සැපෙන් දිනේ... ඕ මයි ලව්... මේ සුබ උපන්දිනේ තුටින් සිනා පාලා ආසිරි පැතුම් ලබා විනෝදමත් වීලා සැපෙන් දිනේ... (ඕ මයි ලව්)...///