Font size:
හා හා ලදේ මගෙ මන මැදුරේ ලදේ මගෙ රජ දහනේ ලදේ මගෙ අග බිසවු තොමෝ....// රන් සීනු හඩින් නිල් දිගැසින් මා මන ලොල් ව ඩනා රන තිසරු ලැමින් පුළුලුකුලින් මා මන බඳින ලදේ හා හා ල දේ...// රන් තෝඩු දමා මාල ගොතා ඔබෙ ගෙල සරසන්නම් රන් වියන යටින් පලස මතින් ඔබ කැදවන් යන්නම් හා හා ලදේ...//
Singers
Data
Last updated May 2026