Font size:
පිරුණා සිත පිරුණා ඔබ මට පුදකළ ආදරයෙන් රිදුණා සිත රිදුණා ඔබ සමු අරගෙන ගිය දවසේ සරසවි බිම ඇති පාළුව මකන්නට ඔබ ළඟ ඉන්නට කීවා නම් තනිකම ඇති විට කතා කරන්නට ඔබ ළඟ ඉන්නට කීවා නම් මෙතරම් මා සිත නොරිදේවි // පිරුණා සිත පිරුණා ..... බොරුවට ආදර බස් තෙපලන්නට හැකි බව දැනගෙන උන්නා නම් මම නම් මේ දුර නෑවිත් ඉන්නෙමි ඔබෙ හිත දැනගෙන උන්නා නම් එහෙනම් මා සිත නොබිදේවි // පිරුණා සිත පිරුණා .....
Singers
Data
Last updated May 2026