බාඳුරා මල
Bandura Mala
Music: මර්වින් මිහිඳුකුල Lyrics: හේමසිරි හල්පිට
Font size:
බාඳුරා මලකි ඔබ බාඳුරා මලකි සුවඳ විහිද බිඟු වනසනා බාඳුරා මලකි ආදරේ තැවරී ඔබ ආවා මා සිත දැවටී නොසිතූයේ පාළුවී ගිය වේදනා සිතකි බාඳුරා මලකි....... සිනහාවක් පෑවා මතුපිටින් පෙනෙනා නෙතු කඳුළු සඟවා හදවතින් හැඩුවා හෙට දින පායන හිරු වාගේ මට ඔබ විශ්වාසයි කී දේ එසේ කියූ මා සිත සැනසු ඔබ ඇයි දුරස් වුණේ..... බාඳුරා මලකි....... එසේ කියූ මා සිත සැනසු ඔබ ඇයි දුරස් වුණේ..... බාඳුරා මලකි......