Font size:
අහසෙ ඈත දිළිසෙනවා පුංචි තාරකා මිදුලෙ කොනේ රහස් කියයි - සේපාලිකා හෙමින් හෙමින් - එකයි දෙකයි කවුරුද එන්නේ - මේ කවුරුද එන්නේ කණාමැදිරියෝ - කණාමැදිරියෝ ගස් අතරින් - මල් අතරින් මල් පෙති මත්තේ එළිය අරන් කොහෙ යනවද ඔබ රෑ තිස්සේ මටත් හිතයි අල්ලන්නට - හිතින් සැකයි ලං වෙන්නට කණාමැදිරියෝ - කණාමැදිරියෝ
Singers
Data
Last updated May 2026