පෙරදා මැවු සිනා
Perada Mawuu Sina
Music: මහේෂ් දෙනිපිටිය Lyrics: නිලාර් N කසීම්
Font size:
පෙරදා මැවු සිනා සැගවී කොහේ ගියදෝ ඔබ ලගින් උන්නු කාලේ සුන්දරයි ජීවිතේ……// මේ සීත පවනැල්ලේ සිත සීතලෙන් ගැහෙන්නේ මල් නොපිපෙනා වසන්තේ උනුසුම් හැගුම් සිරවී ඔබගේ සෙනේ මවෙතින් මිදී ලතවෙවි නම් මේ ජීවිතේ නොපිපෙන්න හිරු අයේ කිසිදා මෙසේ…. පෙරදා මැවු සිනා සැගවී කොහේ ගියදෝ ඔබ ලගින් උන්නු කාලේ සුන්දරයි ජීවිතේ…… මේ නීල තරු ගොල්ලේ සඳ පාලුවෙන් සරන්නේ රෑ කලුවරේ ගිලෙන්නේ සිහිනෙ දසුන් බොද වී ඔබගේ රුවින් ස්වරයෙන් මිදී ගොලුවෙවි නම් මේ ආදරේ නොපිපෙන්න හිරු අයේ කිසිදා මෙසේ….. පෙරදා මැවු සිනා සැගවී කොහේ ගියදෝ ඔබ ලගින් උන්නු කාලේ සුන්දරයි ජීවිතේ.......
Singers
Data
Last updated May 2026