Font size:
මටම මම අවනත නොවී නුඹට බැඳී ප්‍රේමෙන් යසට නිදිගත් රැය පුරාවට අවධියෙන් වැලපෙම් දිවා රෑ නුඹ දනීදෝ නොදනිදෝ...// නුඹ පුදන සෙනෙහස මෙපමණයි හඳුනා ගන්නට හැකි වුනානම් හංස පැටවෙකු මෙන් නැතේ මෙපමණ විරහවක් හද හිඳී නිදුකින් මටම මම අවනත නොවී නුඹට බැඳී ප්‍රේමෙන් යසට නිදිගත් රැය පුරාවට අවධියෙන් වැලපෙම් දිවා රෑ නුඹ දනීදෝ නොදනිදෝ මේ සුවය සිත පුබුදු කෙරුවයි සැබෑ සුව වින්දෙ මගෙන්මයි දෙඩුවෙ නුඹ රහසින් නැතේ මෙපමණ විරහවක් මතක අමතක නම් මටම මම අවනත නොවී නුඹට බැඳී ප්‍රේමෙන් යසට නිදිගත් රැය පුරාවට අවධියෙන් වැලපෙම් දිවා රෑ නුඹ දනීදෝ නොදනිදෝ.../
Singers
Data
Last updated May 2026