රොද බැඳ රොක් වෙලා (We Are The Champions)
We Are The Champions (Roda Banda Rock Wela)
Font size:
චැම්පියන්ස් චැම්පියන්ස්//// රොද බැඳ රොක් වෙලා ජයටම එක්රොක් වෙලා කරදර හමාර කර කඩඉම් තරණය කරන් බලකොටු බිඳ හෙලා අත්පත් කරගත් නිසා ඔටුන්න අපේ දැන් මේ විජයග්‍රහණයේ... Hands up// we are the champions Stand up// we are the champions// Oh Oh we are the champions//// චැම්පියන්ස් චැම්පියන්ස්//// එරෙහිව හමුවෙනා කාගේත් රඟ මැඩබලා තරඟයේ බලා රිද්මය තේරුම් අරන් සැනසුම සැලසුම් කර මායිම් පැන ආ නිසා යායම අපේ දැන් මේ විජයග්‍රහණයේ... Hands up// we are the champions Stand up// we are the champions// Oh Oh we are the champions//// චැම්පියන්ස් චැම්පියන්ස්//// යුධයට කැළඹිලා දෛවය ඇපයට තියා පපුවෙන් කළ කී දේ කැපවීමෙන් සිහිකළේ ඉදිරියටම ගිය නිසා ලෝකෙම අපේ දැන් මේ විජයග්‍රහණයේ... Hands up// we are the champions Stand up// we are the champions// Oh Oh we are the champions//// චැම්පියන්ස් චැම්පියන්ස්//// ජීවිතයම පුදා සිහිනය ජයගත් අපි දිවි හිමියෙන් පිබිදී එක්සේසත් වූ අපි සැමදා පවතින්නට වගකීමෙන් රොද බඳී අත් නෑරම අත්වැල් බැඳගමු දැන් අපි අපි... Hands up// we are the champions Stand up// we are the champions// Oh Oh we are the champions////