Home/Songs/මොනවද කීවේ මට ඔයා අතහැර යන්නේ නෑ කියා

මොනවද කීවේ මට ඔයා අතහැර යන්නේ නෑ කියා

Monawada Keewe Mata Oya Athahera Yanne ne Kiya

Font size:
මොනවද කීවේ මට ඔයා
අතහැර යන්නේ නෑ කියා
අමතක වීද ඒ කතා
පිටුපා යන්නේ නෑ කියා

ඈත ඉමේ කදු මුදුනේ
සීතල දැනිලා
තුරුළුඋනු විදිය මතකයි
මගෙ හදට ඔයා
අතීතයේ පැතුව පැතුම් 
අන්ධකාරයේ 
පිටුවා යන්නේ ඇයි ඔයා

පිරුනු සදට සිනිදු දෙතොලේ
මුහුනත තෙරපු
ඒ සුව කොයි අතද ගියේ
ඇයි මම කරපු
වරද මොකෝ  කියන්නකෝ
කනට ලංවෙලා 
පිටුවා යන්නේ ඇයි ඔයා

Data

Last updated May 2026

Mathaka logoMathaka | මතක

A free, open, community-driven database preserving Sri Lankan Sinhala song lyrics for future generations.

ශ්‍රී ලාංකික සිංහල ගීතය රැකගැනීම සඳහා.

About

  • Open DataODbL
  • Community Maintained
  • 10,501 Songs

© 2026 Mathaka. Data licensed under ODbL.

Open. Accurate. Eternal.