කිචි බිචියට ගී ගයන්න
Kichi Bichiyata Gee Gayanna
Music: තුසිත් නිරෝෂණ
Font size:
කිචි බිචියට ගී ගයන්න රූ වරුණා මැව්වයි කතා කරන ඔය ඇස් දෙක අලුත් ඉරක් මැව්වයි// අයියණ්ඩිගේ හිත අද්දර නොකී කතා රැඳුනයි එපා එපා නොදොඩා ඉන්න සුනංගු නම් නැතිවෙයි...// රූ වරුණා පද බඳනා සිත සනහා නෙතු නළවා හිරු මඟුලට හිනැහෙන්නයි...// අහස් ගව්ව සොයා යන්න සමනල තටු ලැබුණයි නුඹේ අතින් හැදෙන ඇඹුල දිගු ගමනක් යන්නයි...// හීන් හිනා කවට කතා අද විතරක් ඔට්ටුයි කිරි වදිනා හෙට දිනයේ අලුත් පැලක් තැනුණයි...//