ටිකිරිමලී පාසල් යන පොඩි අඩිපාරේ
Tikirimali Pasal Yana
Font size:
ටිකිරිමලී පාසල් යන පොඩි අඩිපාරේ දෙපස දිගේ සුදු මල් පිපුණා ඔබ ලබනා කෙනෙකු පිනක් කල බව තේරේ මගෙ හදවත ඔබ වෙත බැදුනා...// නියර දිගේ ඇඹුල රැගෙන කුඹුරට එනවා.. ඔබේ පිනට කරල් පැහෙනවා.. ඇඹුල බෙදන කලට මදෙස හොරෙන් බලනවා.. මගේ හිතට රහස් කියනවා.. ටිකිරි මලී පාසල් යන පොඩි අඩිපාරේ.... හේනේ පැලේ පැල් රකිද්දි ඔබ සිහිවෙනවා.. පාළු තනිය නැති වී යනවා.. මට ලැබේද වෙන ගමකට යාද සිතෙනවා.. හිතේ දුකට කවි කියවෙනවා.. ටිකිරි මලී පාසල් යන පොඩි අඩිපාරේ...//
Singers
Data
Last updated May 2026