Font size:
පොඩි කුරුල්ලනේ අනේ කොයිද මගේ දයා කියන්නකෝ අනේ අනේ කොයිද මගේ දයා පොඩි කුරුල්ලනේ අනේ කොයිද මගේ දයා.... පාට පාට වළාකුලේ හිඳිදෝ කියා පාන්දරම හීන්සැරේ සොය සොය ගියා (කාටත් රහසේ උපන් ආදරේ නිසා...//) පොඩි කුරුල්ලනේ අනේ කොයිද මගේ දයා කියන්නකෝ අනේ අනේ කොයිද මගේ දයා...... මාල ගිරා මාල පොටක් පළන්ඳමි කියා කුරුලු පුරේ කූඩු පුරා බල බලා ගියා (කාටත් රහසේ උපන් ආදරේ නිසා...//) පොඩි කුරුල්ලනේ.....//
Singers
Data
Last updated May 2026